Biggest Fine in History + 102 year sentence
Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.
10th may 2014
Biggest Fine in History + 102 year sentence
ඉතිහාසයේ ලොකුම දඩය (අවුරුදු 102 ක සිරදඬුවමක් සමග)Warning!!! This Blog is for mature adults though it does not contain any pornography, violence or hate. The contents can be misleading and/or incomprehensible for those who have not grown up...yet.
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
(පොඩි ළමයින්ටත් කමක් නෑ. ඒ උනාට තේරෙන එකක් නෑ. ඒ හින්ද නොකියවනවානම් තමා වැඩිය හොඳ)
දවසක පත්තර ටික කියවලා, බන චැනල් එකකින් බන ටිකකුත් අහල රෑ වෙන කොට නිවුස් බලපුවම පිස්සු ඩබල්. කාට කියන්නද? ඉස්සර නම් අහන්න අය තොග පිටින්. එක එක්කෙනා හිමින් හිමින් මාරු වෙන කොට අලුත් අය හොයා ගන්න වෙලා. මෙව්වා තමයි Pissu Double Take it or leave it.
10th may 2014
Biggest Fine in History + 102 year sentence
ලංකාවේ
උසාවියකින් ගහපු ලොකුම දඩය ඔයාල දන්නනවානේ . (රුපියල් කෝටි 1198). මේ
ඉලක්කම කී දෙනෙකුගේ ඔලුවට යාවිද මන්දා? පිස්සු ඩබල්.
මම එහෙම කිවුවේ සංඛ්‍යා ගැන කතා කරන කොට ඉතාම පුංචි අයට තියෙන්නේ ඉලක්කම් දෙකයි. (එකයි - ගොඩයි) ඒ ගොල්ලන්ගේ අනන්තය, අසංඛ්‍යය වගේම දෙක තුන හතරත් එකමයි. (Binary කට්ටිය - දුප්පත්ම දුප්පත් අය)
ඊට වඩා බර තියෙන අයගේ ගණන් ක්‍රමයට ඉලක්කම් තුනයි. (එකයි, දෙකයි, ගොඩයි). ඒ අය කලින් කිවුව අයට වඩා ගොඩාක් පෝසත්.

ඔයාලා කොච්චර ලොකුයි කියලා හිතන් හිටියත් ඔයාලගේ ගණන් ක්‍රමයට කෝටි 1200, ලොකුයි කියන තනි ඉලක්කමට යනවානම් (obvious) මේ ප්‍රශ්නය ඔයාලට අපිට අයිති නැති ප්‍රශ්නයක් වෙනවා. මොකද, දන්නේ නැති මගුල් ගැන කතා කරන එක වැඩක් නැතිවා වගේම නරක ප්‍රතිඵල ලබා දෙන්නත් ඉඩ තියෙනවා.
ඒ
නිසා මේක අපිම තේරුම් ගන්න බලමු. ඔයාගේ ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය? බස් එකද?
වීල් එකද? යාලුවාගේ බයික් එකේ pillion එකද? එහෙමත් නැත්නම් පයින්මද?
එහෙනම් ඔට්ටුයි, ඔයාට මේ ගණන කොහොමවත් තේරෙන්නේ නැතුවාට.
අපි එහෙනම් ගම්මු බයික් එකක්. කීයක් විතර වෙයිද? මේක ලියන්නම දැම්මා research එකක්. හම්බ වෙච්ච පළමු වෙනි බයික් ඇඩ් එක. Hero Pleasure එකක් කොහොමද ස්ටාර්ට් එකට. රු. 178,563 + vat. මම VAT rate දන්නෙ නෑ. හෙල්මට් දෙකටයි, ලයිසන්, ඉන්සුවරන්ස් වලටයි යන ගානත් එක්ක ලක්ෂ දෙක පනිනවනේ.
ලක්ෂ
දෙකෙන් කෝටි 1200 බෙදලා බලන්නකෝ. අමාරු නම් මෙන්න උත්තරේ. 60,000 යි. ඒ
කියන්නේ ඔය ගානට Hero Pleasure බයික් 60,000 ක් අර ගන්න පුළුවන් කියන එකයි.
වැදුනද? (අනේ මෙහෙම ආසාවක්)සමහර වෙලාවට එයා බස් වලත් යනවා. වීල් එකෙත් යනවා. පයිනුත් යනවා. ඔවු, ඔවු කාර් එකෙනුත් යනවා.
මේ ටික ලියන්නේ මගේ ආශාවට.
Hero Pleasure ගැන කියන කොට මට මතක් උනා මගේ බයික් එක (අවුරුදු 35 ට විතර ඉස්සර)
මේ තියෙන්නේ.
courtesy: www.utvdrive.co.uk
Kawasaki Z250 (1982)
Kawasaki Z250 (1982)
"සබ්බේ සංඛාරා අනිච්චාති"

No comments:
Post a Comment